27.8 C
Colombo
Friday, April 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසම පැහැපත් කරන ආලේපන නිසා වකුගඩු රෝගීන් ඉහළට

සම පැහැපත් කරන ආලේපන නිසා වකුගඩු රෝගීන් ඉහළට

සම පැහැපත් කරන විවිධ ක්‍රීම් වර්ග භාවිතය හේතුවෙන් වකුගඩු රෝගයට ගොදුරු වන පිරිස ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

සෞඛ්‍ය කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මේ බව සඳහන් කළා.

ඇය වැඩිදුරටත් කියා සිටියේ මෙම ආලේපන භාවිතය හේතුවෙන් පිළිකා රෝගයට ගොදුරු වන පිරිසට වඩා වැඩි වේගයකින් වකුගඩු රෝගයට ගොදුරු වන පිරිස වැඩි වී ඇති බවයි.