27.6 C
Colombo
Tuesday, May 13, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජනපති හා ඊශ්‍රායල තානාපති අතර හමුවක්

ජනපති හා ඊශ්‍රායල තානාපති අතර හමුවක්

ශ්‍රී ලංකාව සහ භූතානය සඳහා ඊශ්‍රායල තානාපතිවරයා හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් පවත්වා තිබෙනවා.

ඊයේ (04) ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි මෙම හමුව පවත්වා ඇත්තේ.

ජනාධිපතිවරයා සහ ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ භූතානය සඳහා ඊශ්‍රායල තානාපති නාඔර් ගිලොන් (Naor Gilon) අතර මෙම හමුව සිදුව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.