25 C
Colombo
Tuesday, April 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsBusinessමෙරට නිල විදේශ සංචිත ඉහළට

මෙරට නිල විදේශ සංචිත ඉහළට

මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ 2024 ජූනි මාසය තුළදී ඔවුන් සතු නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය 4.3% කින් ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව 2024 මැයි මාසය අවසානයේදී ඩොලර් මිලියන 5,410ක්ව පැවති නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 ජූනි මාසය අවසානයේදී ඩොලර් මිලියන 5,642 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.