25 C
Colombo
Sunday, February 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුක්තිය 2 අදියරෙන් 1403 ක් පොලිස් දැලේ

යුක්තිය 2 අදියරෙන් 1403 ක් පොලිස් දැලේ

යුක්තිය මෙහෙයුමේ 2 වන අදියර යටතේ සැකකරුවන් 1,403 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමේ දෙවැනි අදියර ඊයේ (04) ආරම්භ කෙරුණා.

මෙම මෙහෙයුමේදී හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 86ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 782.7ක්, ගංජා කිලෝග්‍රෑම් 3.74ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් පිරිස අතරින් 57 දෙනෙකු ප්‍රශ්න කිරීම සඳහා රඳවා තබාගෙන ඇති බවයි.