22 C
Colombo
Sunday, February 16, 2025

― political ―

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය අවලංගු කරන ලෙස - අභියාචනාධිකරණයේ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දෙයි අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර...
HomeHot Newsක්ලබ් වසන්තගේ බිරිඳගේ තත්ත්වයත් බරපතලයි

ක්ලබ් වසන්තගේ බිරිඳගේ තත්ත්වයත් බරපතලයි

පසුගියදා අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ සිදු වූ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූ ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්තගේ බිරිඳට ද වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා.

වෙඩි තැබීමෙන් බරපතල තුවාල් ලැබූ ඔහුගේ බිරිඳ මේ වනවිට කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

කෙසේනමුත් රෝහල් ආරංචිමාර්ග පවසන්නේ ඇයගේ තත්ත්වය තවමත් බරපතළ බවයි.

ටැටූ මධ්‍යස්ථානය තුළ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් ජනප්‍රිය ගායිකා කේ. සුජීවා ඇතුළු 06 දෙනෙක් තුවාල ලැබුවා.