― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsකුලී නිවාස සඳහා නව පනතක්

කුලී නිවාස සඳහා නව පනතක්

කුලී නිවාස හා නිවාස පනත සංශෝධනය කිරීමේ නව පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව 1972 අංක 7 දරණ නිවාස කුලී පනත අවලංගු කිරීමෙන් පසු කුලී නිවැසියන් සහ නිවාස අයිතිය සමානව ආරක්ෂා කිරීමේ අරමුණින් නව පනතක් හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.