― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsතැපැල් වර්ජනයෙන් ලියුම් රැසක් හිරවෙයි

තැපැල් වර්ජනයෙන් ලියුම් රැසක් හිරවෙයි

මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ අනෙකුත් තැපැල් කාර්යාලවල ලිපි සහ පාර්සල් ලක්ෂ 12කට ආසන්න ප්‍රමාණයක් සිර වී තිබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම මධ්‍යම තැපැල් හුවමාරුවේ දේශීය සහ විදේශීය තැපැල් භාණ්ඩ ලක්ෂ 07ක පමණ ප්‍රමාණයක් සිරවී ඇති බව වාර්තා වනවා.

සේවක පුරප්පාඩු නිරාකරණය කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් වෘත්තිය සමිති එකමුතුව විසින් පෙරේදා (08) වැඩ වර්ජනයක් අරඹනු ලැබුවා.