― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsරත්තරන් මිල ඉහළට

රත්තරන් මිල ඉහළට

ඊයේ (10) දිනයට සාපේක්ෂව අද (11) දිනයේදී මෙරට රත්තරන් මිල තරමක් ඉහළ ගොස් ඇති බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසනවා.

ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 204,050ක්, කැරට් 22 රන් පවුමක් රුපියල් 187,100ක් හා කැරට් 24 රන් පවුමක් රුපියල් 178,600ක් ලෙස මිට සටහන් වනවා.