33.4 C
Colombo
Wednesday, April 1, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාරින්ද නීතිපති ධුරයේ දිවුරුම් දෙයි

පාරින්ද නීතිපති ධුරයේ දිවුරුම් දෙයි

පාරින්ද රණසිංහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ මෙරට 49 වැනි නීතිපතිවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

පාරින්ද රණසිංහ නීතිපති ධුරයට පත් කිරීමට ඊයේ රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමි වුණා.