30 C
Colombo
Thursday, February 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsත්‍රිරෝද රථයක් තුළ කැපුම් කෙටුම් සහිත මළ සිරුරක්

ත්‍රිරෝද රථයක් තුළ කැපුම් කෙටුම් සහිත මළ සිරුරක්

කොළඹ වෝඩ් පෙදෙසේ නවතා තිබූ ත්‍රිරෝද රථයක් තුළ තිබී මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ තියුණු ආයුධවලින් පහර දී මෙම පුද්ගලයා ඝාතනය කර ඇති බවයි.

අද (23) අලුයම කුරුඳුවත්ත පොලීසියට ලද තොරතුරක් මත ජාතික දන්ත රෝහල අසලදී පොලීසිය මෙම ත්‍රීරෝද රථය සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 33ක පමණ පුද්ගලයෙකු බවයි පොලීසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.