30.6 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

දිවයිනේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ම මහජන සාමය පවත්වාගෙන යාම සඳහා යුධ, ගුවන් සහ නාවික යන සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් කැඳවමිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ

ඊයේ (22) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම කැඳවීම සිදු කර තිබෙනවා.