25 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසංශෝධිත ඔන්ලයින් ආරක්ෂණ පනතට කැබිනට් අනුමැතිය

සංශෝධිත ඔන්ලයින් ආරක්ෂණ පනතට කැබිනට් අනුමැතිය

සංශෝධිත ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පතට අද (23) අනුමැතිය හිමිව තිබෙනවා.

එම පන්ත් කෙටුම්පත ගැසට් කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන් බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේ.