28.9 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජාතික අක්ෂි රෝහලේ වර්ජනය අවසන්

ජාතික අක්ෂි රෝහලේ වර්ජනය අවසන්

ජාතික අක්ෂි රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂක එස්. මනතුංගගේ ක්‍රියාකලාපයට එරෙහිව එහි වෛද්‍යවරුන් අද (23) උදෑසන වැඩ වර්ජනයක නිරත වුණා.

මේ හේතුවෙන් ප්‍රතිකාර සේවා ලබා ගැනීමට පැමිණි රෝගීන් දැඩි පීඩාවට ලක් වුණා.

ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව දැනුම් දීමෙන් අනතුරුව පැය දෙකකට පමණ පසු වැඩ වර්ජනය අවසන් කෙරුණා.