29.5 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසාමාන්‍ය පෙළ ප්‍රතිඵල සැප්තැම්බරයේදී

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සැප්තැම්බරයේදී

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසයේදී ලබා දීමට සූදානම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (23) හෝමාගමදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මේ වනවිට පුරප්පාඩු සඳහා ගුරුවරුන් ලෙස සංවර්ධන නිළධාරීන් විසි තුන්දාහෙන් හයදාහකට පත්වීම් ලබා දී තිබෙන බවයි.

අනෙක් අයවළුන් සඳහා සම්මුඛ පරීක්ෂණයක් පවත්වා පත්වීම් ලබා දීමට කටයුතු කිරීමට සැළසුම් කර ඇති බවත් කෙටි කාලයකින් ගුරු පුරප්පාඩු සියල්ල පුරවා අවසන් වන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.