31.7 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දීය ධීවරයින් 09 දෙනෙක් නාවික හමුදා භාරයට

ඉන්දීය ධීවරයින් 09 දෙනෙක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවරයින් 09 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

අද (23) අලුයම 2 ට පමණ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම ධීවරයින් නෙඩුන්දිව් මුහුදේ ධීවර කටයුතුවල නිරතව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

විමර්ශනවලින් අනතුරුව අත්අඩංගුවට ගත් ධීවරයින් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.