31.7 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාන් ගෙඩියක මිල පහළට

පාන් ගෙඩියක මිල පහළට

පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

මෙම මිල අඩුවීම අද (26) මැදියම් රැයේ සිට ක්‍රියාත්මකයි.

කෙසේනමුත් පාන් මිල පහත දැමුණ ද, සෙසු බේකරි නිෂ්පාදන මිල පහල යන්නේ නැහැ.