26.7 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentඑකම පවුලේ දෙදෙනෙක්ට මරු කැඳවූ රිය අනතුර

එකම පවුලේ දෙදෙනෙක්ට මරු කැඳවූ රිය අනතුර

පිටිගල – මාපලගම මාර්ගයේ මත්තක ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ මාරක රිය අනතුරක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙම අනතුරෙන් එකම පවුලේ පිය පුතු දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ට්‍රක් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊඉයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව තිබෙනවා.

කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහල්ගත කර ඇති අතර මෝටර් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් ට්‍රක් රථයේ රියදුරු පිටිගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.