29.5 C
Colombo
Saturday, March 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentකොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ රිය අනතුරක්

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රිය අනතුරක්

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ අද (29) දහවල් රිය අනතුරක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ කන්ටේනර් රථයක් සහ මගී ප්‍රවාහන බස් රථයක් යක්කල ප්‍රදේශයේදී එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

කන්ටේනර් රථය මාර්ගයේ ගමන් කරමින් තිබූ ලංගම බස් රථයක පිටිපස කොටසේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ මෙම අනතුර හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ යක්කල හන්දියෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි.