28.9 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනාමල්ට එරෙහිව බන්දුල පොලීසි යයි

නාමල්ට එරෙහිව බන්දුල පොලීසි යයි

පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂට එරෙහිව බන්දුල ගුණවර්ධන හෝමාගම පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

අමාත්‍ය බන්දුල ගුණවර්ධනට කිසිදු දැනුම්දීමකින් තොරව හෝමාගම පොදුජන පෙරමුණ රැස්වීම සංවිධානය කිරීම සම්බන්ධයෙනුයි ඔහු මෙලෙස පැමිණිලි කර ඇත්තේ.

නාමල් රාජපක්ෂ විනය කඩ කළ බව පවසමින් ඔහු මෙම පැමිණිල්ල ගොනු කර තිබෙනවා.

කෙසේනමුත් පොලිසිය පවසා ඇත්තේ මෙවැනි කාරණා සම්බන්ධයෙන් පොලිසියට පියවරක් ගත නොහැකි බවයි.