30 C
Colombo
Wednesday, March 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඔලිම්පික් උළෙලේ හොඳම සංස්කෘතික ඇඳුම් අතර ලංකාවට තෙවැනි තැන

ඔලිම්පික් උළෙලේ හොඳම සංස්කෘතික ඇඳුම් අතර ලංකාවට තෙවැනි තැන

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය සඳහා හොඳම සංස්කෘතික ඇඳුම් 11 නම් කර තිබෙනවා.

ඒ අතරින් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය විදහා දැක්වෙන ඇඳුමට හිමිව ඇත්තේ තුන්වන ස්ථානයයි.

එහි පළමු ස්ථානය මොංගෝලියාවටද දෙවන ස්ථානය මෙක්සිකෝවටද හිමිව ඇති බවයි වාර්තා වන්නේ.