28.9 C
Colombo
Wednesday, March 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැතිවරණ කොමිසම අද රැස්වෙයි

මැතිවරණ කොමිසම අද රැස්වෙයි

මැතිවරණ කොමිෂන් සභාව අද (30) පෙරවරුවේ රැස්වුණා.

එම රැස්වීමේදී ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ කරුණු රැසක් සාකච්ඡා කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පැවසුවේ.

නාම යෝජනා භාරදීම ඇතුළු කටයුතු සඳහා ආරක්ෂාව යෙදවීම සම්බන්ධයෙන් අද සාකච්ඡාවේදී අවදානය යොමු කිරීමට නියමිතයි.