28 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජනපතිවරණය ආශ්‍රිතව කොමිසමට පැමිණිලි 153ක්

ජනපතිවරණය ආශ්‍රිතව කොමිසමට පැමිණිලි 153ක්

සැප්තැම්බරයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි 153ක් ලැබී තිබෙනවා.

ඉන් බහුතරයක් පැමිණිලි ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙනුයි.

රාජ්‍ය සම්පත් අවභාවිතය, පත්වීම් ලබාදීම් හා ස්ථාන මාරු කිරීම් වැනි සිද්ධි සම්බන්ධයෙන් පැමිණිලි ද ඒ අතර වනවා.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ එම සියලු පැමිණිලි සම්බන්ධයෙන් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගත් බවයි.