ඊශ්රායලයේ වෙසෙන ශ්රී ලාංකිකයින් ඇතුළු සංක්රමණික ශ්රමිකයින්ට හදිසි අවස්ථාවකදී සම්බන්ධ කර ගැනීමට ඊශ්රායල බලධාරීන්ගේ මාර්ගෝපදේශ සහ ක්ෂණික ඇමතුම් දුරකථන අංක කිහිපයක් නිකුත් කර තිබෙනවා.
ඊශ්රායලයේ මේ වනවිට පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙනුයි මෙලෙස ක්ෂණික ඇමතුම් දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී ඇත්තේ.
මේ වනවිට ඊශ්රායලය තුළ ශ්රී ලංකිකයින් 11,000ක් පමණ ඊශ්රායලයේ සේවය කරනු ලබනවා.
Israel police (text message – 052 – 2020100)
Magen David Adom (SMS+Whatsapp – 052 – 7000101)
Firefighting and rescue Service (SMS+Whatsapp – 050 – 5960733)
Electric corporation (SMS+Whatsapp – 055 – 70000103)