26.7 C
Colombo
Friday, March 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරජයේ විශ්‍රාමිකයින්ට වැටුප් වැඩිවීමක්

රජයේ විශ්‍රාමිකයින්ට වැටුප් වැඩිවීමක්

රාජ්‍ය සේවයේ පවතින විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව උපරිම රුපියල් 2500ක වැඩිවීමක් ලබාදෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ යෝජනාවටයි මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ.

මෙම තීරණය අනුව විශ්‍රාම වැටුප් විෂමතාවලට ලක්වූ සියලුම විශ්‍රාමික රාජ්‍ය සේවකයින් 83000කට මෙම සහනය හිමිවනු ඇති.