25 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇමරිකානු ඩොලර් මිලියන 566.8ක විදෙස් ප්‍රේෂණ මෙරටට

ඇමරිකානු ඩොලර් මිලියන 566.8ක විදෙස් ප්‍රේෂණ මෙරටට

2024 ජූලි මාසයේදී විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් මිලියන 566.8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ 2024 පළමු මාස ​​07 සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 3.71 ක විදෙස් ප්‍රේෂණ මෙරටට ලැබී ඇති බවයි.

එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 10.3% ක වර්ධනයකි.