27.2 C
Colombo
Sunday, April 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනක රත්නායක ඇප මුදල් තැන්පත් කරයි

ජනක රත්නායක ඇප මුදල් තැන්පත් කරයි

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ජනක රත්නායක අද (14) ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඒ අනුව ඔහු වෙනුවෙන් ලේකම් නිහාල් ප්‍රේම කුමාර දේශප්‍රිය අද රාජගිරිය මැතිවරණ කාර්යාලයට පැමිණ ඇප මුදල් තැන්පත් කළා.