30.6 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකා පිලේ පිතිකරණ පුහුණුකරු ධුරය ඉයන් බෙල්ට

ශ්‍රී ලංකා පිලේ පිතිකරණ පුහුණුකරු ධුරය ඉයන් බෙල්ට

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස එංගලන්ත හිටපු ටෙස්ට් ක්‍රීඩක ඉයන් බෙල් පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය පවසන්නේ එළඹෙන එංගලන්ත සංචාරය ඉයන් බෙල් මෙලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුරට පත් කළ බවයි.

ඒ අනුව ඔහු අගෝස්තු 16 වැනිදා සිට තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය නිම වන තෙක් එම තනතුරේ කටයුතු කරනු ඇති.