30.6 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනාමල්, දිලිත්, විජේදාස නාමයෝජනා අත්සන් තබයි

නාමල්, දිලිත්, විජේදාස නාමයෝජනා අත්සන් තබයි

සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ හා ජනාධිපති ධුර අපේක්ෂක විජයදාස රාජපක්ෂ නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව දිලිත් ජයවීර බොරැල්ලේ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේ දීත්, නාමල් රාජපක්ෂ විජේරාමයේ පිහිටි මහින්ද රාජපක්ෂගේ නිවසේ දී හා විජයදාස රාජපක්ෂ නාවල පිහිටි ඔහුගේ නිවසේ දීත් මෙලෙස නාමයෝනා පත්‍රයට අත්සන් තැබුවා.