29 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමනූෂගේ තැන බණ්ඩාරිගොඩට

මනූෂගේ තැන බණ්ඩාරිගොඩට

මනූෂ නානායක්කාරගේ මන්ත්‍රී ධුරය ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට බන්දුල ලාල් බණ්ඩාරිගොඩ පත්කරමින් මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ තෙවැනියා බවට පත් වූ බන්දුල ලාල් බණ්ඩාරිගොඩට පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව හිමි වනවා.