30.6 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅමාත්‍යංශ දෙකක් ජනපති යටතට ගනිමින් ගැසට්ටුවක්

අමාත්‍යංශ දෙකක් ජනපති යටතට ගනිමින් ගැසට්ටුවක්

හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාරගේ අමාත්‍ය ධුර ජනපති යටතට ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් මෙම අමාත්‍ය ධුර තමා භාරයේ තබා ගනිමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු, කම්කරු හා විදේශ රැකියා යන අමාත්‍ය ධූර ජනාධිපතිවරයා යටතට ගනිමිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.