25 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැතිවරණ කටයුතුවලට ජාතිය කොඩිය යොදා ගැනීම තහනම්

මැතිවරණ කටයුතුවලට ජාතිය කොඩිය යොදා ගැනීම තහනම්

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජාතික ධජය යොදාගන්නා අයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මෙවර ජනාධිපතිවරණය නිමිත්තෙන් ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරිමේ වැඩසටහනකට සහභාගි වෙමිනි.

ජාතික කොඩියේ අභිමානය අද බල්ලට ගොස් ඇති බව පැවසූ කොමසාරිස්වරයා අවධාරණය කළේ ඉදිරියේදී ජාතික ගීය පවා පක්ෂයේ ගීතය බවට පත්වනු ඇති බවයි.