30.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසජිත් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට

සජිත් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (18) කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට පැමිණියා.

විපක්ෂ නායකවරයා එහිදී ඔහුගේ ඉදිරි දේශපාලන කටයුතු සඳහා ආශිර්වාද ලබා ගත්තා.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළේ එවකට සංස්කෘතික අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වීම විශේෂත්වයකි.

එමෙන්ම පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූ සහ තුවාල ලැබූවන්ගේ පවුල් ශක්තිමත් කිරීමට ‘ස්වශක්ති’ මානව සංවර්ධන වැඩසටහන ද ඇරඹුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසයි.