26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉතාලි මුහුදේ යාත්‍රාවක් පෙරළෙයි - 06ක් අතුරුදන්

ඉතාලි මුහුදේ යාත්‍රාවක් පෙරළෙයි – 06ක් අතුරුදන්

ඉතාලි මුහුදේදී සුඛෝපභෝගී මගී යාත්‍රාවක් පෙරළීමෙන් අනතුරක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉතාලියේ, සිසිලි දූපත් ආශ්‍රිත මුහුදේ සිදු වූ මෙම අනතුරෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 06 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

එම ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් යාත්‍රාව පෙරළෙන්නට ඇති බවටයි එරට බලධාරීන් සැක කරන්නේ.

අනතුරට ලක්වන අවස්ථාවේදී මෙම යාත්‍රාවේ මගීන් සහ කාර්ය මණ්ඩලයේ 22ක් සිට ඇති අතර අතුරුදන් වූ පුද්ගලයින් සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.