30 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනාමල් - කාදිනල් හිමි හමුවෙයි

නාමල් – කාදිනල් හිමි හමුවෙයි

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැකීම සඳහා ඊයේ (19) පස්වරුවේ කොළඹ අගරදගුරු නිවසට ගොස් තිබෙනවා.

එහිදී කාදිනල් හිමිපාණන් පාස්කු ප්‍රහාරයට වගකිව යුතු අය සම්බන්ධයෙන් සොයා බැලීමට ස්වාධීන කොමිෂන් සභාවක් පත් කිරීමේ අවශ්‍යතාවය ද නාමල් රාජපක්ෂට පෙන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී නාමල් රාජපක්ෂ ඉදිරි ජනාධ්හිපතිවරණය වෙනුවෙන් කාදිනල් හිමිපාණන්ගේ ආශිර්වාද ලබාගෙන තිබෙනවා.