25 C
Colombo
Tuesday, April 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 925ක්

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 925ක්

ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව ජුලි මස 31 වැනිදා සිට මේ දක්වා කාලය තුළ ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 925 ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.

ඉන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 901ක් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් එක් පැමිණිල්ලක් ලැබී තිබෙනවා.