30.6 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅලි සබ්රි සමාව ඉල්ලයි

අලි සබ්රි සමාව ඉල්ලයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ජනතාවගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

ඔහු පවසන්නේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී ඇතිව තිබෙන ප්‍රමාදය සම්බන්ධයෙන් රජයේ අමාත්‍යවරයෙකු ලෙස තමා ජනතාවගෙන් සමාව ඉල්ලන බවයි.

කෙසේනමුත් ආගමන විගමන දෙපාර්තමේන්තුව විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ඉල්ලුම් කළ යුතු මාර්ගගතව අයදුම් කිරීමේ ක්‍රමවේදය තාවකාලිකව අත්හිටුවීමට ඊයේ (27) පියවර ගත්තා.

ඒ අනුව අද සිට දෛනිකව විදෙස් ගමන් බලපත්‍ර දහස බැගින් නිකුත් කිරීමටයි ඔවුන් පියවර ගෙන ඇත්තේ.

නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍රය හඳුන්වාදෙන තෙක් ඔක්තෝබර් මාසය දක්වා එම තත්ත්වය පවතිනු ඇති බවත් ඉල්ලුම් කර ඇති කඩදාසි තොගය ඔක්තෝම්බර් 16 වැනිදා ලැබීමට නියමිතව ඇති බවත් එතෙක් දැනට පවතින කඩදාසි තොගයෙන් තත්ත්වය පාලනය කර ගැනීමට සිදුවන බවත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.