28 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජේ ෂා නිතරගයෙන් ICC යේ සභාපති ධුරයට

ජේ ෂා නිතරගයෙන් ICC යේ සභාපති ධුරයට

ජේ ෂා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නව සභාපතිවරයා ලෙස නිතරගයෙන් තේරී පත්වී තිබෙනවා.

ඔහු මේ වනවිට ඉන්දීය ක්‍රිකට් පාලක මණඩලයේ වත්මන් ලේකම් ධුරය දරනු ලබනවා.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට පත් ලාබාලතම පුද්ගලයා ලෙස ඔහු වාර්තා අතරට එක්වනු ඇති.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඔහු මේ වසරේ දෙසැම්බර් 01 වැනිදා සිට එම තනතුරේ වැඩ භාරගන්නා බවයි.