24 C
Colombo
Sunday, February 16, 2025

― political ―

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය අවලංගු කරන ලෙස - අභියාචනාධිකරණයේ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දෙයි අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර...
HomeHot Newsනාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සුභ මොහොතින් මහින්දට පිළිගන්වයි

නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සුභ මොහොතින් මහින්දට පිළිගන්වයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මුල් පිටපත අද (30) දහවල් සුබ මොහොතින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත පිළිගන්වා තිබෙනවා.

එමෙන්ම ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සැප්තැම්බර් 02 වැනිදා එළිදැක්වීමට නියමිතයි.

ඒ අනුව ලබන 02 වැනිදා කොළඹ රත්නදීප හෝටලයේ දී නාමල් රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනගත කෙරෙනු ඇති.