― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsහමුදා සෙබළුන්ගේ ආහාර සලාකය ගැන තීරණයක්

හමුදා සෙබළුන්ගේ ආහාර සලාකය ගැන තීරණයක්

හමුදා සෙබළුන්ට ආහාර සලාකයක් ලබාදීම වෙනුවට ලබන ජනවාරි මාසයේ සිට ඔවුන්ගේ මාසික වැටුපට එම දීමනාව එක් කිරීමට තීරණය කර තිබෙනවා.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඊයේ (29) ආරක්ෂක අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඔවුන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට හමුදාවෙන් මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් හඳුන්වා දෙන බවයි.

ඒ අනුව ත්‍රිවිධ හමුදා නිලධාරීන් 55,000කට පමණ ලබන වසරේ සිට මෙම දීමනාව ඔවුන්ගේ වැටුපට එකතු වනු ඇති.