27.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාස්පෝට් කන්තෝරුවේ තදබදය අවසන්

පාස්පෝට් කන්තෝරුවේ තදබදය අවසන්

ආගමන හා විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ පසුගිය දින කිහිපයේ පැවති තදබදය සම්පූර්ණයෙන්ම පහව ගොස් තිබෙනවා.

හිස් විදෙස් ගමන් බලපත්‍ර හිඟයක් හේතුවෙන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමට පසුගියදා ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගත්තා.

ඒ අනුව අද (30) වනවිට මෙතෙක් පැවති තදබදය සම්පූර්ණයෙන්ම පහව ගොස් තිබූ බවයි වප වාර්තාකරු සඳහන් කළේ.