24.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeArtරූකාන්ත පවුලට ඕස්ට්‍රේලියා මැතිසබෙන් ගෞරව සම්මාන

රූකාන්ත පවුලට ඕස්ට්‍රේලියා මැතිසබෙන් ගෞරව සම්මාන

රූකාන්ත ගුණතිලක හා චන්ද්‍රලේඛා පෙරේරා යන දෙපළට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලාංකික කලාකරුවකුට ලැබෙන ඉහළ ගෞරව සම්මානය පුද කර ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයට හා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාවට දැක් වූ කැපීපෙනෙන දායකත්වය වෙනුවෙනුයි ඔවුන්ට මෙම ගෞරව සම්මානය පිරිනමා ඇත්තේ.

මෙරට කලාකරුවෙක් එවැනි ගෞරව සම්මානයක් හිමි කරගත් ප්‍රථම අවස්ථාව මෙය ලෙසයි සැළකෙන්නේ.