26.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දීය ආරක්ෂක උපදේශක හා රනිල් අතර හමුවක්

ඉන්දීය ආරක්ෂක උපදේශක හා රනිල් අතර හමුවක්

ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ හමුවක් සිදුව තිබෙනවා.

අද (30) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම හමුව සිදුව ඇත්තේ.

මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ආර්ථික සබඳතා සහ දේශපාලනික කටයුතු සම්බන්ධයෙන් වැඩි වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.