27.8 C
Colombo
Friday, June 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ සහායත් සජිත්ට

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ සහායත් සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය ලබාදීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පැවසුවේ ඊයේ (01) එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගත් බවයි.