25 C
Colombo
Tuesday, April 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඩෙංගු ව්‍යාප්තිය පාලනයට විශේෂ වැඩසටහනක්

ඩෙංගු ව්‍යාප්තිය පාලනයට විශේෂ වැඩසටහනක්

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් ඩෙංගු අවදානම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව ඊයේ (02) සිට දින තුනක් පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

මහනුවර, කොළඹ, ගම්පහ, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලයි මෙම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය, යුද හමුදාව, පරිසර පොලිස් කොට්ඨාසය සහ සෞඛ්‍ය කණ්ඩායම් සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා.