― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsමැතිවරණ රාජකාරි සඳහා වාහන ලියාපදිංචිය ඇරඹේ

මැතිවරණ රාජකාරි සඳහා වාහන ලියාපදිංචිය ඇරඹේ

2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අදින් (04) ආරම්භ වුණා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය පුරා මැතිවරණ රාජකාරිවලට යොදවා ඇති වාහන ලියාපදිංචි කර පිටත් කිරීම අද (04) නාරාහෙන්පිට ශාලිකා ක්‍රීඩාංගනයේදී සිදුකෙරුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තැපැල් ඡන්දය අවසන් දිනය වනතුරු මෙම මැතිවරණ රාජකාරී අඛණ්ඩව සිදුකෙරෙනු ඇති.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් මෙම කටයුතු මෙහෙයවනු ලබනවා.