27.2 C
Colombo
Sunday, April 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නැහැ

ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නැහැ

ලාෆ්ස් ගෑස් මිලේ කිසිඳු වෙනසක් සිදු නොවන බව එම සමාගම පවසනවා.

ලාෆ්ස් ගෑස් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී නිරෝෂන් ජේ. පීරිස් කියා සිටියේ මේ මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදුනොවන බවයි.