26.1 C
Colombo
Saturday, March 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමිල්කෝ කිරිපිටි මිල පහළට - Breaking

මිල්කෝ කිරිපිටි මිල පහළට – Breaking

වහාම ක්‍රියාත්මක වන පරිදි මිල්කෝ කිරිපිටි මිල පහත දමා තිබෙනවා.

එම සමාගම පවසන්නේ ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 75කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,050ක් වන බවයි.

එමෙන්ම කිලෝග්‍රෑම්යක කිරිපිටි පැකට්ටුවක්ද රුපියල් 190කින් පහළ දමා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 2,585ක් ලෙසයි.

මෙම මිල අඩු කිරීම අද (10) සිට ක්‍රියාත්මකයි.