28.4 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරජයේ සේවකයින්ට නව චක්‍රලේඛයක්

රජයේ සේවකයින්ට නව චක්‍රලේඛයක්

රජයේ සේවකයින් සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසිනුයි මෙම නව චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව රජයේ සේවකයින් දින 5කට වැඩි කාලයක් නොදන්වා සේවයට වාර්තා නොකළ හොත් එම දින 5ට පසුව එළැඹෙන පළමු දින 5 තුළ සේවය හැරයාමේ නිවේදන නිකුත් කළ යුතු වනවා.

සියලු අමාත්‍යංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් මඟින් මේ පිළිබඳ දැනුම් දී ඇති බවයි රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසන්නේ.