31.1 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගංජා තොගයක් සමඟ තරුණයෙක් STF දැලේ

ගංජා තොගයක් සමඟ තරුණයෙක් STF දැලේ

ලෙනදොර ප්‍රදේශයේදී ගංජා තොගයක් සමඟ පුද්ගලයෙක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය දඹුල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ලෙනදොර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි ගංජා කිලෝ 2.5 කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙක් ඊයේ (11) විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී නීතිවිරෝධී ලෙස වියලීමට සකස් කරන ලද කැනබිස් සැටයිවා එල් නොහොත් අමු ගංජා කිලෝ 02 යි ග්‍රෑම් 650 ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගෙන සිටි ලෙනදොර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු දඹුල්ල පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි විශේෂ කාරිය බලකාය පැවසුවේ.