28.4 C
Colombo
Friday, June 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsAccidentදක්ෂිණ අධිවේගයේ ලොරියක් පෙරළෙයි

දක්ෂිණ අධිවේගයේ ලොරියක් පෙරළෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්න දූව සහ බද්දේගම ප්‍රවේශ මාර්ග අතර අනතුරක් සිදුව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ 88.3 km කණුව ආසන්නයේදී කොළඹ දෙසට ධාවනය වන මංතීරුවේ කන්ටේනර් රථයක් පාර හරහා පෙරලී යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මේ හේතුවෙන් කොළඹ දෙසට ධාවනය වන එක් මංතීරුවක ගමනාගමන කටයුතු අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ.